මිතුරු සබඳතා - රැකියාවට සම්බන්ධ දුර ගමනක් යෙදේ. කාර්මික අංශයේ වැඩකටයුතුවල නිරතවූවන්ට කාර්යබහුල වේ. රැකියා විරහිතවූවනට ආදායම් මාර්ග සැලසේ. නව මිතුරු සබඳතා ඇතිවේ.