කන්‍යා


අලාභ හා පාඩු විඳදරාගැනීමට සිදුවන දිනයකි. විවාහ බලාපොරොත්තු ප‍්‍රමාදවේ. වාද විවාදවලින් බලාපොරොත්තු ඉටු නොවේ. ආර්ථික තත්ත්වයේ අඩුවීමක් පෙනේ.