කන්‍යා සොහොයුරිය පිරිකර පූජා කරයි


මාදම්පේ මැදගම අභය ආදර්ශ විද්‍යාලයයට පිණ්ඩපාතයේ වැඩම කළ හිමිනමකට එහි කන්‍යා සොහොයුරියක් පිරිකර පූජා කළාය.

කණ්‍යා සොහොයුරිය එම පාසලේ ගුරු පුහුණුව සඳහා පැමිණ සිටින්නීය.