පැණි කොමඩු කියන්නෙ ලොකු පොඩි හැමෝම බේධයකින් තොරව දවසේ ඕනම වෙලාවක කන්න කැමති කෑමක්. ඒකෙ රස වගේම සීකල ගතිය නිසා පිපාසයටත් පැණි කොමඩු ගැලපෙනම කෑමක්. පැණි කොමඩු පළුවක් වගේ පෙනුනට මේ තියෙන්නෙ ඇත්ත විදියටම අතින් ඇඳපු චිත්‍රයක්
රචින්ත ජයවර්ධන