මීරියබැද්දවත්තේ නාය ගිය කොටසේ බැකෝ යන්ත්‍ර පහක් යොදාගෙන සිරුර සෙවීම අද (30) උදේ ඇරැඹීය. අඳුරු කාල ගුණයේ වෙනසක් තාම නැතැයි සහන සේවකයෝ කියති.