කන්තලේ ඩිපෝව කඩන්න බැරි වේ


අලවංගු රැගෙන කන්තලේ ලංගම ඩිපෝවේ සේප්පු කැඩීමට ගත් උත්සාහයක් අසාර්ථක වී ඇතැයි පොලීසිය කියයි.

සති අන්තයේ එකතු වු බස් ගාස්තු මුදල් ගන්නට මෙය කරන්නට ඇතැයි පොලීසිය කියයි.

එය වැරදී ගොස් ඇතැයිද සැකකරුවන් සොයා  මෙහෙයුමක් අරඹා ඇතැයිද  ‍පොලීසිය කියයි..