කන්තලෙත් ගංවතුර


කන්තලේ වැව, පේරමඩුව වැව, වාන් ඇළ හා හිරුගල් ආරු පිරී ඉතිරී දෙගොඩ තලා යාම නිසා ගම් රැසක් ගංවතුරෙන් යටවී ඇත.

කන්තලේ වැවේද වාන් දොරටු අඩි 3 බැගින් උස්සා ඇත.

මාර්ග කිහිපයක ගමනාගමනය අඩාල විය.

ගංවතුරින් අවට ගම් 8 ක්ද යටවී ඇතැයි වාර්ථා වෙයි.