කන්ටේනරය ගුවන් යානයේ තටුවක් කඩයි


කුලියාපිටියේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනයට ලොරියක  රැගෙන යමින් තිබූ සැහැල්ලු ගුවන් යානයක තටුවක් මැලිබන් හංදියේදී කන්ටේනරයක ගැටී කැඩී ගියේය.