කන්ටේනර ගෙයක් ලාබෙට By None // 2012 නොවැ 25 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ වරායට වසරකට නැව් බඩු ප‍්‍රවාහනය කරන කන්ටේනර හෙවත් බහාලූම් ලක්‍ෂ 10ක් 15ත් ගොඩබායි. බොහෝ විට බඩු ඉවත් කළ පසු අපනයනය කෙරෙන බඩු යැවීමේදී පාවිච්චි කරයි. එසේ නමුත් ඇමෙරිකාව වැනි රටවල නම් වසරකට හුවමාරු වන නැව් බඩු පෙට්ටි ප‍්‍රමාණය ලක්ෂ 250කි. මේ නිසාම මෙම පෙට්ටිවලින් බොහොමයක් නැවත භාවිතයට නොගෙන බඩු ගබඩාවල දිරාපත්වීමට අතැර ඇත. යුරෝපා රටවල වැඩිවෙමින් පවතින නිවාස හිඟයට දැන් මේ බහාලූම් පිළියමකි. දරාගත හැකි මිලකට නව නිවාස සැපයීමේ ප‍්‍රශ්නයට පිළිතුරක් හැටියට ගොඩනැගිලි කර්මාන්තයට සම්බන්ධ සමාගම් කිහිපයක් එවැනි කන්ටේනර්වලින් ගෙවල් හදයි. විශේෂයෙන් මුල් වරට නව නිවසක් මිලදී ගන්නා තරුණ පවුල්වල අය අතර ඉතාමත් ජනප‍්‍රිය වී ඇති මෙම නිවාස සියලූ සැප පහසුකමකින්ම යුක්තය. මෙවැනි නිවාස ඇමෙරිකාවේ, කැනඩාවේ, එංගලන්තයේ හා ජර්මනියේ දැන් ජනප‍්‍රිය වී ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත