කනත්තට දැඩි ආරක්ෂාව: මාධ්‍යවේදීහු එළියේ


වසර පහමාරකට පෙර අත්තිඩිය බේකරිය හන්දියේදී අභිරහස් ලෙස වෙඩිතබා ඝාතනය කලැයි කියන සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංගගේ සිරුර ගොඩ ගන්නා කනත්තේ ආරක්ෂාව තරකර ඇත.

ඔහු මිහිදන් කළ ස්ථානය කළු ඉටිරෙදි වලින් ආවරණය කර ඇත.

උදෙන්ම එහි ගිය මාධ්‍යවේදීන්ට හා ඡායාරූප ශිල්පීන්ට ඒ අසලට යන්න අවසර නැත.^504D8B811B5F7F8D79673363626FB0B379D87AF32D7B33561A^pimgpsh_fullsize_distr ^B60B828A7EA4CCD32E29FE683AD57A720B8094A16FF73256BA^pimgpsh_fullsize_distr^6C91A13F5D227AD7511246BA84E03D056217E993C107066F76^pimgpsh_fullsize_distr