ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පටියේ රිච්මන්ඩ් මහින්ද ගැටුම දා කදුළු ගෑස් ගැසූදා සාමාන්‍ය ඇදුමින් කදුළු ගෑස් ගැසූ පොලිස් නිලධරයාට එරෙහි පරීක්ෂණයේ ප්‍රතිඵල දින තුනකින් හැකිවෙතියි පොලිස් ආරංචි කියයි.
පොලීසිය එම සිද්ධිවේ වීඩියෝපට, ඡායාරූප සමග ඇසින් දුටු සාක්කි ද විමර්ශනයට ලක්වේ.
පරීක්ෂණය පවත්වනුයේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත වමතා විසිනි.