කදුරුවෙල නගරයේ අද (05) සිදු කැරෙන ගොවි විරෝධතා ව්‍යාපාරයක් නිසා කදුරුවෙල - මඩකලපු හා කදුරුවෙල - මහියංගනය ප්‍රධාන මාර්ග මඩකලපු හංදියෙන් වසා දැමීමට පොළොන්නරුව පොලිසිය පියවර ගෙන ඇත.
මේ නිසා ජනතාව දැඩි ගමනාගමන ගැටළුවකට මුහුණ පා ඇත.
වී වලට ලබා දී ඇති සහතික මිල ඉහළ දමන ලෙස හා පොහොර මිල අඩු කරන ලෙස ඉල්ලා පොළොන්නරු ගොවීහු මෙම ගොවි විරෝධය ආරම්භ කළහ.
ඡායාරූප - කරුණාරත්න ගමගේ
ඡායාරූප - නිමල් ජයරත්න







