කතානායකට ආරාධනා කරන්න ජනපතිගෙන් උපදෙස්


පොලොන්නරුවේ පැවැත්වෙන නිල උත්සව සඳහා කථානායක කරු ජයසූරිය මහතාට ආරාධනා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේ ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ.
 
ජනාධිපතිවරයා සීෂෙල්ස් බලා පිටත්ව යාමට පෙර දිස්ත්‍රික් නිලධාරීන්ට එවැනි උපදෙස් ලබා දී තිබේ.

 
(28535)