කතානායක ජනපති ලේකම් කාර්යාලයට


තරිඳු ජයවර්ධන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.