කතළුව දුම්රිය උප ස්ථානාධිපතිට මැර ප්‍රහාරයක්


මැර පිරිසක් කතළුව දුම්රිය පොළේ උප ස්ථානාධිපතිට පහර දී ඇතැයි පොලිසිය කියයි. මගීන් පිරිසක් ද පළවා හැර ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ප්‍රහාරයෙන් පසුව උප ස්ථානාධිපති දුම්රිය පොළ වසා රෝහල්ගත වී ඇතැයි ද දුම්රිය ආරංචි කියයි.

20161202_090250_resized_1[1] 20161202_090324_resized_1[1]

0-02-06-51c253b7169bbcf5be5f680095f374ce76ac47c1b23066a4c0131b075561c146_full 0-02-06-207866d7a86edc6364ff329643eb63f8c4bd96a02edd7bba410c2cb77da1159c_full

ජායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්