කතරගමත් වෙඩි පත්තුවෙයි


කතරගම කිරිගෙදර තුනේ පාළම අසලදී ත‍්‍රී රෝද රථයකට වෙඩි තැබීමෙන් එය පෙරැළී කතක (58) තුවාල ලැබීය.

කාන්තාව කතරගම රෝහලට ඇතුළු කර ඇතැයි කතරගම පොලිසිය පවසයි.