රුහුණු කතරගම දේවාලයේ අවුරුදු මගල්‍යයට සමගාමීව සිංහල, දෙමළ බැතිමත්හු විශාල පිරිසක් අද කතරගමට පැමිණ සිටියහ.
ඔවුහු කතරගම කිරි වෙහෙරට හා දේවාලයට ගොස් වතාවත් සිදු කර නව වසරට ආශිර්වාද ලබා ගත්හ.