සති අන්තයේ තුන් දින නිවාඩුවත් සමග කතරගමට දුරුතු පෝදා මහ පිරිස් පැමිණි බව බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියයි.
මහ දෙවොල දිවා රාත්‍රී පූජාව සඳහා විවෘතව තැබිණි.
පලතුරු හිඟයක්ද පැවති බව වන්දනාකරුවෝ කියති.
කතරගම සියලු රථගාල් ද, දෙසිය අසූවකට වැඩි විශ්‍රාම ශාලා හා නවාතැන් පොළ ද පිරී ගොස් ඉතිරී ගියේය.
තිස්සමාහාරාමයේ ද නවාතැන් සොයා ගැනීම අසීරු විය.

