කතරගම ‘බානු‘ පින්නවලට


කතරගම දේවාලයේ හිටපු බස්නායක නිළමේ හා හිටපු උව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ වලංගු බලපත්‍රයක් නොමැතිව කතරගම දේවාලයට පරිත්‍යාග කළැයි කියන බානු නැමැති අලියා අධිකරණ නියෝග මත වන ජීවි දෙපාර්තමේන්තු බාරයට ගත් බව එහි ආරංචි කියයි.

අවුරුදු 15ක් පමණ වයසැති එම අලියා පින්නවල ඇත් අතුරු සෙවනට බාර දීමට නියමිතය.

1-(4) 20161007_101417 20161007_101628 Grabbed-Frame-38