කතරගම වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට


කතරගම නගරයේ සන්නිවේදන මධ්‍යස්ථානයක දී මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මිය ගිය බව පොලිසිය කියයි.

සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.