කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ ලෙස හිටපු බස්නායක නිලමේ වරයකු ද වන යසසිරි කස්තුරිආරච්චි මහතා බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් පත් කර ඇත.
හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිල කාලය ගිය සතියේ අවසන් විය.
බස්නායක නිලමේවරයකු පත් කර ගැනීමේ නිලවරණය අප්‍රේල් මාසයේ අවුරුද්දෙන් පසුව පැවැත්වීමට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.


