කතරගම ගිහින් සීඅයි එස්අයි අතරමං


කතරගම නිවාඩු නිකේතනයක අසෝබන ලෙස හැසිරුණු බව කියන උතුරු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ උප පොලිස් පරීක්ෂකවරයකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මඩකලපුව හා මුලතිව් කොට්ඨාසවලට මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි කියයි.