විදේශ සංචාරකයන් රැගත් ජිප් රියකට අයාලේ යමින් සිටි බල්ලකු හැපී මිය ගිය පසු එතැන සිටි කතක සුදු ජාතික කතකගෙන් බල්ලාගේ මලගම වෙනුවෙන් රුපියල් විසි පන්දහසක් ලැබිණි.
සෆාරි ජිප් රියකින් යාල ගොස් එමින් සිටියදී කතරගම කඳසුරිඳුගමදී බල්ලා මලේය.
එතැන සිටි කතක් අනේ අපොයි කියා දුක්වූවාය.
ඇය අයිතිකරුයැයි සිතූ සුදු කත ඇයට එම මුදල දුන්නාය.
ඇය බල්ලාගේ මළ ගම කළ බවක් දැනගන්නට නැත.