කතරගම අලියෙක් කුලප්පු වේ


කතරගම මැණික් ගඟේ දිය නෑමට රැගෙන ආ කතගරම දේවාලයේ බානු අලියා අද සවස 3.30ට පමණ දංවැල් කඩාගෙන නගරය පුරා දුවන්නට විය.

වල්අලියකු පැමිණ ඇතැයි මහජනයා සිතූහ.

දේවාලයේ ගොව්වන් දෙටගමුව වැව ළඟදී අලියා අල්ලා ගත්තේය.

නගරයන් කිසිවකුටත් හානියන් නොවීය.