
(එම්.කේ. නන්දසේන)
කතරගම සහ සෙල්ල කතරගම පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් රැසක් අද(22) ඉවත් කළ බව කතරගම නාගරික සංවර්ධන අධිකාරි කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී සුනිල් කාරියවසම් මහතා පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිසිය මීට එක්ව සිටියහ.

