කතක් සොයා දිය වන්නා ඔය පීරයි


දිය වන්නා ඔයට රාජගිරියෙන් පෙර දින වැටුන බව කියන කතක් සෙවීමට නාවික හමුදාව කැදවා ඇත.

ඇය වැටුනු බව කියන තැන සෙරෙප්පු දෙකක් පාවෙමින් තිබූ බවද, කුඩයක් තිබූ බවද පොලීසිය කියයි.

ඇය කාගේ කව්දැයි හදුනාගෙන නැත.