කතක් උසාවි සැරයන්ගේ කරපටියෙන් අදී


කොළඹ  මාලිගාකන්ද උසාවියේ  පොලිස් සැරයන්ගේනිළ ඇදුමෙන්  ඇද පහරදීමට තැත්කිරීම හා නඩු විභාග වන  අවස්ථාවේ අධිකරණයට  අපහාස වන අයුරින්  හැසීරිමේ චෝදනාවන්ට වරද  පිළිගත් කාන්තාවකටරුපියල් 1000 ක දඩයක්  නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත්  ආර් .එල් ගොඩවෙල මහතා ඇයලබන 15 වැනිදා තෙක්  රිමාන්ඩ්  කරන ලෙස ද ඊයේ  (08) නියෝග කළේය.

 රාගම පදිංචි  ජෙලාබිදීන්  සෆ්රියා   උම්මා  එම කාන්තාවයි.

කාන්තාවට මානසික රෝගයක් ඇත්දැයි පරික්ෂා කැර වෛද්‍ය වාර්තාවක් කැදවීමටද  මහෙස්ත්‍රාත් නියෝග කළේය.