හොඳ සල්ලි රුපියල් 25000කට හොර සල්ලි ලක්ෂයක් දී කාන්තාවක රැවටීමට ගිය පුද්ගලයකු රුපියල් දහසේ හොර නෝට්ටු දෙකක් ද දහසේ නෝට්ටුවේ ප්‍රමාණයට කැපූ කඩදාසි කෑලි තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි.