කළුතර නිවසකට මහ රෑ පැන අල්මාරියේ රන් බඩු එකතු කැර ගත් සොරකු ගිනි අවියක් පෙන්වා කතක කෙළෙසා රන් රන්බඩු ඇයට දී ගිය නමුත් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී ගිනි අවියක් ,උණ්ඩ දොළහක් ,මන්න දෙකක් අත් බෝම්බයක් ,රබර් බැටන් පොල්ලක් ඇතුළු අවි කිහිපයක් සොයාගෙන ඇත.