කළුතර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කළ සිරකරුවකුගේ කණ්ණාඩි කොපුවේ සඟවා තිබී සිම්පත් 10ක් සොයාගත් බව වැලිකඩ බන්ධනාගාර ආරංචි කියයි.
බන්ධනාගාරයේ ඊසිකෑෂ් මගින් හෙරොයින් ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත මෙම සිරකරු මාරු කරනු ලැබ ඇත.