කණ්ඩලම වැව් රක්ෂිතයේ සියළු ඉදිකිරිම් නතර කරන ලෙස කණ්ඩලම වාරිමාර්ග ඉංජිනේරු
එම්. එම්. එල්. හේරත් මහතා පොලිසීයට හා හෝටල් බලධරයනට දැන්විය පොලීසියට ද පැමීණිළි කළ ඔහු එහි ගොස් අනවසර ඉදිකරීම් නතර කරන ලෙස ද උපදෙස් දුන්නේය. ඔහු එසේ උපදෙස් දුන්නේ එසැණ ඔහුගෙවන් විමසූ අවස්ථාවේදිය
එමඉදිකිරීම් රක්ෂිතයේ ඇතුළේ සිදු කරන බව ඉංජීනෙරුවරයා කියයි