ඉතාලියේ නාපොලි නගරයේ තරුණයකුගේ නිර්මාණ‘කණ කොක්කු ‘වෙදිකා නාට්‍ය 17 වැනිදා සවස සලෙසියානෝ රගහලේදී රඟ දැක්විමට නියමිතය.
ඉතා අසාධාරන ලෙස ප්‍රබලයා විසින් දුබලයා පිඩාවට පත් කිරිම හා එයින් මිදිම සදහා එකා මෙන්ම කටයුතු කිරිමේ වෑදගත් කම ‘කණ කොක්කු‘ නළුව කියයි.
විදාහාපාන බවත් මෙම නිර්මාණය සදහා ප්‍රවිණ කලාකරු ජයලාල් රෝහණ ගුරුහරුකම් දුන් බව කණ කොක්කු නිර්මාණකරු මංගල ඩයස් කියයි.