කඩොල් ඇතුගේ දෙදළ ප්‍රදර්ශනයට


කතරගම ඇසළ උළෙලේ වැදගත් අවස්ථා කිහිපයක් අද සිදු විය. කඳ සුරිඳු දොවොළ ඉදිරිපිට අතු පන්දලේ අතු ඇතිරීම, දෙවොළ ඉදි කිරීමට මුල් වූ දුටු ගැමුණු රජුගේ කඩොල් හස්තියාගේ දළ තැන්පත් කිරීම ඒ අතර විය.

කතරගම ඇසළ උළෙල පසුගිය 28 වැනි දා ආරම්භ විය. ලබන 12 වැනි දා අවසන් වීමට නියමිතය.