කඩුවෙල බුද්ධදාස මෛත්‍රී සහායට


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩ සටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන බව කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා කීවේය.

‘‘මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යන අලුත් ගමනට එක් වුණේ එතුමා වෙනුවෙන් කළගුණ සැළකීමක් ලෙසටයි. එතුමාගේ දින 100 සමාරම්භක වැඩ පිළිවෙලකට මා පූර්ණ සහාය දෙනවා. අද පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් පත්ව සිටින්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්‘‘