පානදුරේ විහාරස්ථානයක හිමි නමක් පොසොන් පොහොය වෙනුවෙන් බුදුන්ට කඩුපුල් මල් පුජා කළේය.
එම පුජාව සදහා රැය නිදි නොලබා පහන් කිරීමට ඒ හිමියන්ට සිදු විය. ඊට හේතුව කඩුපුල්මල් මධ්‍යම රාත්‍රියේ පීපී හිරු නගින්නට පෙර පරවී යාමයි.
ලොව දුර්ලභ මල් අතරට කඩුපුල් මලද එක් වී ඇත.