ලසන්ත අලගියවන්න පදනම කඩවත බස් නැවතුම් පොළේ ඉදිකළ වෙසක් කලාපය අද (27) අලුයම අවසන් විය. අවට පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දින තුනේම බැතිගී ගැයූහ.
ඉතිහාසය ගැන කියා දීමට වෙනම කුටියක් ඉදිකැර තිබිණි.
දින තුනක් තිස්සේ පැවති වෙසක් කලාපය අවසන් දිනයේ බත් දන්සලක් ද පැවැත්විණි.