කඩවත ඇල්දෙණියේ අවුරුදු උළෙල


ඇල්දෙණිය ප්‍රජා සංවර්ධන සමිතිය සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය ඇලදෙණිය ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් ඊට ඇතුළත් විය.