කඩ වසන කතාව බොරුවේ


කොළඹ හා අවට    මුස්ලිම් කඩ සාප්පු වසා  හර්තාලයක් කරතියි රාවයක් පැතිර ගියත්  කොළඹ කොටුව, පිටකොටුවේ කිසිදු මුස්ලිම්  කඩ සාප්පුවක් වසා දමා නොතිබුණිය.  පදික වේදිකාව සුපුරුදු පරිදි  මුස්ලිම්  වෙළෙන්දන් වෙළදම් කළහ. පළමු හරස් වීදීයේ හා දෙවන හරස් වීදීයේ  මුස්ලිම් කඩ සාප්පු  අසල  තැන තැන පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.