මහරගම ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි යැයි පොලිසිය අනුමාන කරයි.
කඩ තුනක් ගින්නෙන් දැවී ඇත.
පැයක පමණ සටනින් ගින්න මැඩපැවැත්වූ බව නගර සභා ආරංචි කියයි.