කටුවන ප්‍රාදේශීය සභාවේ සිව් අවුරුදු අනියම් සේවිකාවක වන තිදරු මවක (41)සේවයේ ස්ථිර කරන ලෙස ඉල්ලමින් අඩි 25ක පොල් ගසක නැග සිටින්නීය.
එම සේවිකාවගේ අධ්‍යාපන සහතික ටිපෙක්ස්වලින් මකා වෙනස් කර තිබිනැයි ද, එම සහතිකය පිළිගත නොහැකි නිසා ස්ථිර නොකළැයි ද, ප්‍රාදේශීය සභාව කියයි.
ඇය ගසෙන් බැස්සාය.