කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මුල්ම අනතුරින් පාරේ කණුවකට අලාභ හානි සිදුවූ නමුත් කිසිවකුටත් තුවාල වී නැතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි.
ජා-ඇළ දී අනතුර සිදුවෙද්දී වාහනයේ දෙදෙනකු සිට ඇත.
අධිවේගී මාර්ගය විවෘත කළේ මීට සතියකට පෙරය.