ගමන් මලු දැඩි පරීක්ෂාවට ලක් කිරීමට විරෝධය පාමින් කටුනායක ගුවන්තොටුපළේ
රේගු නිලධරයන් පැය දෙක හමාරක් තිස්සේ ගෙනගිය වර්ජනය අද (16) පස්වරු 2.35 ට අවසන් වූ බව රේගු ආරංචි කියයි.
මේ වර්ජනය නිසා ගුවන් ගමන් 9ක් පමාවූ අතර එම ගමන් පමාවී පිටත්වීම ඇරැඹිණි.