කටුනායක ගින්නක්


කටුනායක ඇවරිවත්තේ ලංකා බැංකු ශාඛාවේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

බැංකුව පිහිටියේ දෙමහල් ගොඩනැගිල්ලකය. කටුනායක ගුවන් හමුදා ගිනි නිවන ඒකකයද ගින්න නිවීමට වෙහෙසෙයි.