කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ ගාස්තුව රුපියල් 180ක් හා සුඛෝපභෝගී බස් රථ ගාස්තුව රුපියල් 125ක් ලෙස ජාතක ගමනා ගමන කොමිෂන් සභාව මගින් අද (31) ප්‍රකාශයට පත් කළේය.
අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ බලපත්‍ර ලබා දීමට මේ සතිය තුලදී ටෙන්ඩර් කැඳවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.