කටුගෙයි හොරුනට ජාන දැල එළයි By None // 2012 මාර් 17 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ කෞතුකාගාරයේ ඉපැරැණි භාණ්ඩ සොරුන් පිළිබඳව වැදගත් තොරතුරු ලැබී ඇති බවත් එහි ආරක්ෂක කැමරා ද තිබෙන බවත් ඩී එන් ඒ පරීක්ෂණයකින් හොරුන් අල්ලා ගත හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා නන්දා වික්‍රමසිංහ මහත්මිය මාධ්‍යයට පැවැසුයේ පරීක්ෂණ කටයුතු සඳහා කෞතුකාගාරය 18 වනතුරු වසා තබන බවයි. සොරාගෙන ගොස් ඇත්තේ මහනුවර යුගයට අයත් භාණ්ඩ බව ද අධ්‍යක්ෂවරිය කීවාය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත