ජාතික කෞතුකාගාරයේ අස්ථික මැදිරි ගොඩනැගිල්ලට ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය අද (30) මුල්ගල තැබීය.
ජාතික කෞතුකාගාරයේ වැඩ බලන අධ්‍යක්ෂිකා සරෝජා වෙත්තසිංහ මහත්මියද මෙහි සිටිති.