කටුකුරුන්දේ මහපාරේ උද්ඝෝෂණයක්


අනවසරයෙන් ඉදි කළැයි කියන සුරුවමක් ඉවත් කළැයි කළුතර කටුකුරුන්දේ පිරිසක්  විරෝධයක් ඇරැඹුහ.

වාහන ගමනාගමනය ද අවහිර වී ඇත.