කොළඹ කෞතුකාගාරයේ පිය ගැට පෙළ කඩා වැටී පාසල් සිසුහු තිස් හය දෙනකු කොළඹ රෝහලට ඇතුළු කරනු ලැබුහ. මේ සිසුහු වැලිමඩ හා මිද්දෙණියේ සිට කෞතුකාගාරය නැරැඹීමට පැමිණ සිටියහ.