කටාර් රාජ්‍ය නායක ෂෙයික් තමින් බින් හමාඩ් අල්තානි අද පස්වරුවේ කටාර් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් කටුනායකට ළඟා විය.
විදේශ ඇමැති මංගල සමරවීර සහ ගුවන්සේවා ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහත්වරු ඔහු පිළිගත්හ.
පැය හතරකට පසු ඔහු පිටව යෑමට නියමිතය.
(ඡායාරූප දීපා අධිකාරි සහ ජයමාල් චන්ද්‍රසිරි)

















