සිසිලි කටානියා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම ලබන 19 හා 20 යන දෙදිනෙහි පුරාම පැවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි.
විහාරාධිපති මල්වතු පාර්ශවයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ ආරධනයෙන් ශ්‍රි ලංකාව,ඈමරිකාව ,කෑනඩාව ,ජපානය හා ඉතාලිය පුරා ඇති විහාරස්ථානයන් හී සංඝරත්නය මේ සදහා සහභාගිවිමට නියමිතය.